ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද සිය සිව්වැනි තරගයට

Date:

Road Safety World Series තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ක්‍රීඩා කරන සිව්වන තරගය අද(8) පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ මෙතෙක් ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

ඉන්දියාව එහි පෙරමුණ ගෙන ඇත්තේ සහභාගී වූ තරග 3ම ජය ගනිමින්.

ඊයේ පැවැති තරගයෙන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කළ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානයේත් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...