ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගයට සුළු වේලාවකට පෙර බෝම්බ පිපිරීමක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු එක්දින ක්‍රිකට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙර එරට ඉස්ලාමාබාද් අගනුවර අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

පිපිරීමෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය මේ වන විට රාවල්පින්ඩිහීදී ආරම්භ වී තිබෙනවා.

පිපිරීම සිදු වූ ඉස්ලාමාබාද් නුවර සිට කිලෝ මීටර් 20 ක් පමණ දුරකිනුයි රාවල්පින්ඩි නගරය පිහිටා ඇත්තේ.

ඊයේ රාත්‍රියේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවර ද පිපිරීමක් සිදු වූ පසුබිමකයි මෙම පිපිරීම පාකිස්තානයෙන් වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...