ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

ඊට නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ද නම් කර තිබෙනවා.

තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් අද(6) රාත්‍රී කාලයේ දී දිවයිනෙන් පිටත්ව යන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා සංචිතය –

01) Dimuth Karunaratne – Captain, 02) Dasun Shanaka, 03) Pathum Nissanka, 04) Oshada Fernando, 05) Lahiru Thirimanne, 06) Dinesh Chandimal, 07) Angelo Mathews, 08) Niroshan Dickwella, 09) Roshen Silva, 10) Dhananjaya De Silva, 11) Wanindu Hasaranga, 12) Ramesh Mendis, 13) Vishwa Fernando, 14) Suranga Lakmal, 15) Asitha Fernando, 16) Dushmantha Chameera, 17) Lasith Embuldeniya

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...