ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ විස්තර විචාරක කමිටුව නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(20) නිවේදනය කළා.

ඒ අනුව රොෂාන් අබේසිංහ, ෆර්විස් මහරූෆ් හා ජෙහාන් මුබාරක් යන මහත්වරුන් ද විස්තර විචාරකයින් ලෙස මෙම තරගාවලියට එක් වීමට නියමිතයි.

රසල් ආනල්ඩ් මහතා මෙම තරගාවලිය සදහා විස්තර විචාරයෙන් එක් වන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව –

  • Aamir Sohail
  • Roshan Abeysinghe
  • Farveez Maharoof
  • Jehan Mubarak – 01st Test Match
  • H. D Ackerman – 2nd Test Match
  • Fazeer Mohammed

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...