ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති නිතරගයෙන් තේරී පත් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබෙනවා.

මේ වන විට පැවැත්වෙන 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු නිතරගයෙන් සභාපතිධූරයට පත් වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2027 වසර දක්වා ශම්මි සිල්වා සභාපතිධූරයේ යළි කටයුතු කිරීමට නියමිතයි.

ඔහු සභාපතිධූරයට අඛණ්ඩව තේරී පත් වූ සිව්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. එමෙන්ම ශම්මි සිල්වා මහතා නිතරගයෙන් සභාපතිධූරයට පත් වූ තෙවැනි අවස්ථාව ද මෙයයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...