ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් තාවකාලික කළමණාකරුවෙක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික කළමණාකරු ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සම්බන්ධීකාරක මංජුල කාරියප්පෙරුම මහතා පත් කර ඇති බව වාර්තා වනවා.

එළඹෙන බංග්ලාදේශ තරගාවලිය සදහා පමණක් මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්.

ශ්‍රී ලංකා කණ්ඩායම සදහා ස්ථීර කළමණාකරුවෙකු ඉදිරියේ දී පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ කළමණාකරු වූ ෆර්විස් මහරුෆ් ද අයදුම් කර ඇති බවයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...