ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගාවලියේ තරග නිලධාරීන් හා ජාත්‍යන්තර විස්තර විචාරකයින් නිවේදනය කෙරේ

Date:

හෙට (16) ගාල්ලේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන තරග නිලධාරීන් හා ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.

තරගාවලියේ පළමු තරගය හෙට පෙරවරු 10ට ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

තරගාවලියේ තරග තීරකවරයා ලෙස ජවගල් ශ්‍රීනාත් කටයුතු කිරීමට නියමිත අතර, විනිසුරු කමිටුවට විනිසුරුවරුන් 5 දෙනෙකු ඇතුළත්.

Match referee

  • Javagal Srinath – Elite Panel of ICC Match Referees

Umpiring Panel

  • Paul Reiffel – ICC Elite Panel
  • Kumar Dharmasena – ICC Elite Panel
  • Adrian Holdstock – ICC Elite Panel
  • Ruchira Palliyaguruge – ICC International Panel of Umpires
  • Prageeth Rambukwella – ICC International Panel of Umpires

International Commentary Panel

  • Russel Arnold
  • Roshan Abeysinghe
  • Farveez Maharoof
  • Tino Mawayo
  • Alan Wilkins

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...