ශකිබ් අල් හසාන් ලෝක කුසලානයෙන් ඉවතට

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන්.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙම ආබාධයට ලක් වූ බව සදහන්.

බංග්ලාදේශය මේ වන විටත් මෙවර තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ක්‍රීඩා කළ පළමු තරග තුනම පරාජයට පත්ව ඇති අතර, ඔවුන්ට සුපිරි 12 වටය යටතේ තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණයි.

ශකිබ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ද බංග්ලාදේශය පියවර ගෙන නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...