විනය විරෝධීව හැසිරුණු ක්‍රිස් ගේල්ට දඩ

Date:

කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල්ට දඩ නියම කර තිබෙනවා.

ඒ, ඊයේ(30) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති තරගයේ දී ඔහු අයි.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.

ක්‍රිස් ගේල් මෙම තරගයේ දී ලකුණු 99කට දැවී ගිය අතර, අනතුරුව ඔහු විසින් ආවේගයෙන් යුතුව තම පිත්ත විසි කරනු ලැබුවා.

ඒ අනුව ක්‍රිස් ගේල් විසින් අදාළ වරද පිළිගෙන ඇති බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

ඔහුට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...