වැරදුණු තැන් දෙකක් ගැන දිමුත් කරුණු පහදයි

Date:

පාකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පරාජය වීමට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපෑ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ගාල්ලේ පැවැති තරගයෙන් කඩුලු 4 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් දිමුත් කියා සිටියේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමේ දී ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට නොහැකි වීම තරගය පරාජයට පත් වීමට බලපෑ බවයි.

එමෙන්ම පන්දු රැකීමේ දී උඩ පන්දු කිහිපයක්ම ගිලිහී යාම ද තරගයේ පරාජයට දැඩිව බලපෑ බව දිමුත්ගේ අදහසයි.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව පාකිස්තානයේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවැති බව දිමුත් මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...