වසරේ අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ

Date:

2022 වසරේ අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(24) නිවේදනය කළා.

2022 වසරේ දී ටෙස්ට් පිටියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්ව නම් කර ඇති ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම ලෝක ටෙස්ට් කණ්ඩායමට මෙවර කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිව් දෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු මෙන්ම පාකිස්තාන, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දීය හා දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු බැගින් ද මෙම ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.

  1. Usman Khawaja – Australia
  2. Kraigg Brathwaite – West Indies
  3. Marnus Labuschagne – Australia
  4. Babar Azam – Pakistan
  5. Jonny Bairstow – England
  6. Ben Stokes – England
  7. Rishabh Pant – India
  8. Pat Cummins – Australia
  9. Kagiso Rabada – South Africa
  10. Nathan Lyon – Australia
  11. James Anderson – England

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...