ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරක කමිටුව නිවේදනය කෙරේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(29) නිවේදනය කළා.

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ජනප්‍රිය විස්තර විචාරකයින් රැසක් මෙවර ද ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරක කමිටුවට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවෙන් මෙම කමිටුවට ඇතුළත්ව ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආර්නල්ඩ් මහතා පමණයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 19 වැනිදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විස්තර විචාරක කමිටුව –

Ricky Ponting, Eoin Morgan, Shane Watson, Lisa Sthalekar, Ramiz Raja, Ravi Shastri, Aaron Finch, Sunil Gavaskar, Matthew Hayden, Nasser Hussain, Ian Smith, Ian Bishop, Waqar Younis, Shaun Pollock, Anjum Chopra, Michael Atherton, Simon Doull, Mpumelelo Mbangwa, Sanjay Manjrekar, Katey Martin, Dinesh Karthik, Dirk Nannes, Samuel Badree, Athar Ali Khan, Russel Arnold, Harsha Bhogle, Kass Naidoo, Mark Nicholas, Natalie Germanos, Mark Howard, Ian Ward.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...