මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.
ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය ඉන්දියාවේ ගුවහාටි හී දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
Sri Lanka (Batting XI) :
Kusal Perera, Pathum Nissanka, Kusal Mendis, Sadeera Samarawickrama(w), Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka(c), Dimuth Karunaratne, Dushan Hemantha, Dunith Wellalage, Lahiru Kumara
Bangladesh (Batting XI) :
Tanzid Hasan, Litton Das(w), Mehidy Hasan Miraz(c), Towhid Hridoy, Mushfiqur Rahim, Mahmudullah, Mahedi Hasan, Nasum Ahmed, Tanzim Hasan Sakib, Taskin Ahmed, Hasan Mahmud,

