ලෙජන්ඩ්ස් සහ වත්මන් ක්‍රීඩකයින් අතර තරගය ගැන අසුබ ආරංචියක්

Date:

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, මේ වන විට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මීට පෙර ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව එම තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 4 වනදා මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...