රොන්චිට නවසීලන්තයෙන් නව වගකීමක්

Date:

නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක ලුක් රොන්චි පත් කර තිබෙනවා.

ඒ, පසුගිය ජූලි මාසයේ දී ධූරයෙන් ඉවත් වූ පීටර් ෆුල්ටන් වෙනුවටයි.

නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් දෙකම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ලුක් රොන්චි තවත් සති දෙකකින් පමණ සිය ධූරයේ වැඩ භාර ගනු ඇති.

ටෙස්ට් තරග 4කට, එක්දින ජාත්‍යන්තර තරග 85 කට සහ 20යි 20 ජාත්‍යන්තර තරග 33 කට ක්‍රීඩා කර ඇති ඔහු මේ වන විට  39 වන වියේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...