රාහුල්ට ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

Date:

ඉන්දීය පිතිකරු කේ.එල් රාහුල් ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, පුහුණුවීම් කටයුතු අතරතුර දී සිදු වූ ආබාධයක් හේතුවෙන්.

වම් අතෙහි මෙම ආබාධය සිදුව ඇති බැවින් දෙරට අතර පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙකෙන් ඔහුව ඉවත් කිරීමට සිදු වූ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධය හේතුවෙන් ඔහුට සති තුනක කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

මීට පෙර මොහොමඩ් ෂාමි සහ උමේෂ් යාදෙව් ද තරගාවලිය අතරතුර දී සිදු වූ ආබාධ හේතුවෙන් යළි ඉන්දියාව බලා පිටත් කර හැරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...