රෆායල් නඩාල් යුරෝපා කණ්ඩායමෙන් ඉවත් වෙයි

Date:

යුරෝපා කණ්ඩායම හා ලෝක කණ්ඩායම අතර පැවැත්වෙන 2024 Laver Cup ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට ස්පාඥ්ඥයේ රෆායල් නඩාල් තීරණය කර තිබෙනවා.

යුරෝපා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි නඩාල් තරගාවලියෙන් ඉවත් වීමට හේතු වූ ආබාධ තත්ත්වයක් හෝ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරු සදහන් කර නැහැ.

කෙසේ වෙතත්, 38 හැවිරිදි ඔහු 2024 තරග වාරය සිය අවසන් තරග වාරය බව මීට පෙර සදහන් කර තිබුණා.

22 වරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය දිනා ඇති රෆායල් නඩාල් නිමා වූ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලෙන් පසුව මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

Laver Cup ටෙනිස් තරගාවලිය ජර්මනියේ බර්ලින්හී දී සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...