රෂීඩ් යළිත් සසෙක්ස් පිලට

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් යළි බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඒ, 2021 වසරේ පැවැත්වීමට නියමිත එරට ප්‍රාන්ත පන්දුවාර 20යි 20 (T20 Blast) ක්‍රිකට් තරගාවලිය සදහායි.

2018 වසරේ සිට තරග වාර දෙකක් සදහා රෂීඩ් ඛාන් සසෙක්ස් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

එහිදී ඔහු ඉනිම් 18කදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 24ක්.

රෂීඩ් ඛාන් ලබන වසරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ලීග් තරගාවලිය වන The Hundred තරගාවලියේ දී Trent Rockets කණ්ඩායම ද නියෝජනය කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...