රංගනට MCC ගෞරවනීය යාවජීව සාමාජිකත්වය

Date:

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) අද තවත් 18 දෙනෙකුට ගෞරවනීය යාවජීව සාමාජිකත්වය පිරිනැමුවා.

ඒ අතරට ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද ඇතුළත්.

ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 න් රටවල් 8 ක්ම මෙවර ලැයිස්තුව නියෝජනය කිරීම විශේෂත්වයක්.

MCC ගෞරවනීය සාමාජිකත්වය ලබා ගත් 15 වන ශ්‍රී ලංකීය ක්‍රීඩකයා වන්නේ රංගන හේරත්.

ගෞරවනීය යාවජීව සාමාජිකත්වය හිමි වූ ක්‍රීඩකයින් 18 දෙනා –

Sir Alastair Cook, Ian Bell, Marcus Trescothick, Sarah Taylor, Hashim Amla, Herschelle Gibbs, Jacques Kallis, Morne Morkel, Alex Blackwell, Damien Martyn, Harbhajan Singh, Javagal Srinath, Ian Bishop, Shivnarine Chanderpaul, Ramnaresh Sarwan, Rangana Herath, Sara McGlashan, Grant Flower

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...