මොහොමඩ් අමීර් ජගත් ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, එරට ක්‍රිකට් කළමණාකරීත්වය යටතේ තවදුරටත් ක්‍රීඩා කළ නොහැකි බව ප්‍රකාශ කරමින්.

ඊයේ නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ද නියෝජනය කරමින් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.

මේ වන විට පාකිස්තාන කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයක නිරතව සිටින නමුත්, එම සංචිතය සදහා ඔහුව නම් කර තිබුණේ නැහැ.

“මම ක්‍රිකට් වලින් ඉවත් වන්නේ නැහැ. මාව ඉන් ඉවත් කරනවා.” යනුවෙන් 28 හැවිරිදි මොහොමඩ් අමීර් සදහන් කළා.

තමාට මානසික වදහිංසා පමුණුවන බවත්, ජගත් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට හේතුව එය බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...