ජැෆ්නා ස්ටැලියන්ස් ජය සැමරූ හැටි – කණ්ඩම්බිගෙන් රසල්ටත් විශේෂ ස්තූතියක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම එය සැමරූ ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් මේ වන විට එම කණ්ඩායමේ මාධ්‍ය අංශ්‍ය විසින් නිකුත් කර තිබෙනවා.

පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා විසින් සියලු ක්‍රීඩකයින් ආමන්ත්‍රණය කළ වීඩියෝවක් ද ඊට ඇතුළත්.

එහිදී පාර්ශව රැසකට ස්තූතිය පල කළ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි විසින් එක් පුද්ගලයෙකුට විශේෂ ස්තූතියක් ද පුද කළා.

ඒ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා වෙතයි.

තරගාවලිය ආරම්භයට පෙර සිටම ඔහු තමාටත්, කණ්ඩායමටත් බෙහෙවින් උපකාර කළ බවයි පුහුණුකරු සදහන් කළේ.

වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...