මොටාසාට කොරෝනා ආසාදනය වෙයි

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මශ්රෆී මොටාසාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

උණ රෝගයෙන් පෙලීම හේතුවෙන් ඔහුව සිකුරාදා රාත්‍රී කාලයේ දී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර, එහිදී අණාවරණය වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ බව මොටාසාගේ සොහොයුරා විසින් තහවුරු කර තිබෙනවා.

මශ්රෆී මොටාසා මේ වන විට නිවසේ සිටම නීරෝධායනයට ලක් වෙමින් සිටින බව සදහන්.

ඔහුට අමතරව බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ නෆීස් ඉක්බාල් ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...