මැතිව්ස් සහ චන්දිමාල් නව කඩඉම් දෙකක් පසු කරයි

Date:

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් දෙදෙනෙකු වන ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් අද කඩඉම් දෙකක් පසු කර ගියා.

ඒ, එංගලන්තයට එරෙහිව අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී යි.

මැතිව්ස් අද පසුකර ගියේ ටෙස්ට් ලකුණු 6000 කඩඉමයි.

මීට පෙර කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා යන ක්‍රීඩකයින් එම කඩඉම පසු කර ගොස් තිබුණා.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් ඉතිහාසගත වුණේ ටෙස්ට් ලකුණු 6000 සීමාව පසු කළ පස් වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි.

මේ අතර, දිනේෂ් චන්දිමාල් ද අද ටෙස්ට් ලකුණු 4000 සීමාව පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...