මැතිව්ස්ට සති 6ක් ක්‍රිකට් අහිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකා  හිටපු නායක හා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ‍ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

ආබාධය සුව වීම සදහා සති 4ත් 6ත් අතර කාලයක් ගත වනු ඇති බව සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද පත් කර ඇත්තේ ඇන්ජෙලෝ මැතිව්ස්.

කොදෙව්වන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී අවශ්‍යතාවයක් ඇති වුවහොත් පමණක් මැතිව්ස් පිතිකරණයේ නිරත වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...