මාසයේ ICC සම්මානයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

Date:

අගෝස්තු මාසයට අදාළ අයි.සී.සී ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සම්මාන සදහා නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මාසයේ ක්‍රීඩකයා සම්මානය සදහා දුනිත් වෙල්ලාලගේ හා ක්‍රීඩිකාව සම්මානය සදහා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

මාසයේ ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ කේෂාව් මහරාජ් හා ජෙයිඩ්න් සීල්ස්.

මාසයේ ක්‍රීඩිකාව සම්මානය සදහා හර්ෂිතාට අමතරව අයර්ලන්තයේ Gaby Lewis හා Orla Prendergast නිර්දේශ කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...