මාලිංග පසු කළ බ්‍රාවෝගෙන් නව ලෝක වාර්තාවක්

Date:

පන්දුවාර 20යි 20 තරග පිටියේ කඩුලු 500 ක් බිද හෙලූ ලොව පළමු පන්දු යවන්නා බවට පත් වීමට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ අද(26) සමත් වුණා.

ඒ, මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ශාන්ත ලුසියා සෝක්ස් පිලට එරෙහි තරගයේ දීයි.

ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන බ්‍රාවෝ සිය කඩුලු 500 දවා ගැනීම සදහා ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 459ක්.

20යි 20 පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගට හිමිව ඇති අතර, ඔහු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 390ක්

ඒ සදහා මාලිංග තරග 295ක් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...