“මගේ දක්ෂතා ඔප්පු කරන්න මේක හොද වේදිකාවක්” ධම්මික ප්‍රසාද්

Date:

සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සදහා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තමාට ලද මනා අවස්ථාවක් ලෙස සලකන බව කලම්බු කිංග්ස් කණ්ඩයමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ආබාධයකට ලක්වීමෙන් පසුව වසර 3ක් පමණ තමාට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට නොහැකි වූ බව ධම්මික ප්‍රසාද් මෙහිදී සිහිපත් කර සිටියා.  (ධම්මික ප්‍රසාද් පල කළ අදහස් නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

එබැවින් සිය දක්ෂතා ලොව හමුවේ පෙන්වීමට මෙම තරගාවලිය ඉතා හොද වේදිකාවක් වනු ඇති බවයි ඔහු විශ්වාසය පල කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...