දකුණු අප්‍රිකානු පිතිකරු ෆර්හාන් බෙහර්දීන් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
39 හැවිරිදි ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 59 ක් හා 20යි 20 ජාත්‍යන්තර තරග 38 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් ඔහු රැස් කර ඇති ලකුණු ප්‍රමාණය 1,074 ක් හා 518 ක්.
බෙහර්දීන් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා ඇත්තේ 2018 වසරේ නොවැම්බර් මාසයේ දී යි.
— Farhaan Behardien (@fudgie11) December 27, 2022

