බෙන් කරන් සමග සිම්බාබ්වේ ටෙස්ට් සංචිතයට නවක මුහුණු 7ක්

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත්.

සංචිතයට හිටපු ක්‍රීඩක කෙවින් කරන්ගේ පුත්‍රයා මෙන්ම එංගලන්ත ක්‍රීඩකයින් වන ටොම් කරන් හා සෑම් කරන්ගේ සහෝදරයා වන බෙන් කරන් ද නම් කර තිබෙනවා.

ඔහුට අමතරව සංචිතයට නම් කර ඇති ටෙස්ට් වරම් දිනා නොමැති සෙසු ක්‍රීඩකයින් වන්නේ Johnnathan Campbell (හිටපු ක්‍රීඩක Alastair Campbell ගේ පුත්‍රයා), Trevor Gwandu, Takudzwa Chataira, Newman Nyamhuri, Nyasha Mayavo හා Tadiwanashe Marumani යන ක්‍රීඩකයින්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 වැනිදා බුලවායෝහීදී ආරම්භ වීමට නියමිතයි. සිම්බාබ්වේ දේශයේදී එලෙස බොක්සිං දින ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර 28 කට පසුව වීම විශේෂත්වයක්.

Test Squad:

Craig Ervine (c), Ben Curran, Brian Bennett, Johnathan Campbell, Takudzwa Chataira, Joylord Gumbie, Trevor Gwandu, Takudzwanashe Kaitano, Tadiwanashe Marumani, Brandon Mavuta, Nyasha Mayavo, Blessing Muzarabani, Dion Myers, Richard Ngarava, Newman Nyamhuri, Sikandar Raza, Sean Williams.

Schedule –

  • Dec 26-30 – 1st Test, Bulawayo
  • Jan 2-6 – 2nd Test, Bulawayo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...