බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

ටන්සිම් හසාන් සකිබ් පළමු වරට ටෙස්ට් සංචිතයට කැදවා ඇති අතර, ආබාධයක් හේතුවෙන් ටස්කින් අහ්මඩ්ට තරගාවලිය අහිමි වී තිබෙනවා.

ලිටොන් දාස් සංචිතයට නම් කර නැහැ. ඔහුට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 20 සිලෙට්හීදී ආරම්භ වීමට නියමිතයි.

Bangladesh’s squad for first Test against Zimbabwe

Najmul Hossain Shanto (c), Mahmudul Hasan Joy, Shadman Islam, Zakir Hasan, Mominul Haque, Mushfiqur Rahim, Mahidul Islam, Jaker Ali, Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Nahid Rana, Hasan Mahmud, Khaled Ahmed, Tanzim Hasan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...