බංග්ලාදේශ ආරම්භක පිතිකරු නවසීලන්ත සංචාරයෙන් ඉවතට

Date:

බංග්ලාදේශ ආරම්භක පිතිකරු මහ්මුදුල් හසාන් ජෝයිගේ දකුණු අතේ ඇගිල්ලක ආබාධයක් සිදුව තිබෙනවා.

නවසීලන්තය සමග මවුන්ට් මංගනුයිහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වූ අද(4) දිනය සදහා තරගය ආරම්භ වීමට පෙර සිදු කළ පුහුණුවීම් අතරතුර දී යි ඔහු එම ආබාධයට ලක්ව ඇත්තේ.

ඒ හේතුවෙන් ඔහුට නවසිලන්ත තරග සංචාරයේ දී යළි ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

මහ්මුදුල් හසාන් ජෝයි දින 7ත් 10ත් අතර කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...