පීටර් නෙවිල් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඔස්ට්‍රේලියානු හිටපු කඩුලු රකින ක්‍රීඩක පීටර් නෙවිල් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට උරහිසක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් 36 හැවිරිදි ඔහුව තරග පිටියේ දී දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකි වූයේ නැහැ.

ආබාධය නිසා මෙවර දේශීය තරග වාරයේ දී පීටර් නෙවිල්ට තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

2015 වසරේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ ඔහු ටෙස්ට් තරග 17ක් ක්‍රීඩා කළා.

එහිදී ලකුණු 468ක් වාර්තා කිරීමට නෙවිල් සමත් වුණේ අර්ධ ශතක 3ක් ද සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...