පිට පිට දෙවැනි වරටත් විස්ඩන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ස්ටොක්ස් නම් කෙරේ

Date:

පිට පිට දෙවැනි වරටත් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (Wisden’s Leading Cricketer) ලෙස විස්ඩන් සගරාව විසින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා බෙත් මූනි වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව(Leading Woman Cricketer) ලෙසයි එම සගරවා විසින් නම් කර ඇත්තේ.

ඊට අමතරව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනා අතරට කෙන්ට් කණ්ඩායමේ 44 හැවිරිදි ඩැරන් ස්ටීවන්ස් (Darren Stevens) ද නම් කර තිබෙනවා.

වසරේ ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ එංගලන්තයේ සැක් ක්‍රව්ලි, ඩොමිනික් සිබ්ලි, කොදෙව් දූපත්හි ජේසන් හෝල්ඩර් සහ පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...