පිටියේ විනිසුරුවරයෙකු ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අතරතුරදී පිටියෙන් ඉවත් වෙයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි Richard Kettleborough ක්‍රීඩාංගණයෙන් ඉවත් වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු එලෙස සිය රාජකාරියෙන් ඉවත්ව ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු වෙනුවට තෙවැනි විනිසුරු Joel Wilson පිටියේ විනිසුරුවරයෙකු ලෙස මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

මෙම තරගයට නම් කළ සිව් වැනි විනිසුරුවරයා මේ වන විට තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරනවා.

මේ අතර අද දිනයේ දී බංග්ලාදේශ පළමු ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස ශකිබ් අල් හසාන් ලකුණු 26 කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...