පාකිස්තාන ලෝක කුසලාන සංචිතයටත් අවසන් මොහොතේ වෙනසක්

Date:

එළඹෙන 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට ෆකාර් සමාන් නම් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

උස්මාන් කාදීර් ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුව සංචිතයට කැදවා ඇත්තේ.

ෆකාර් සමාන් මීට පෙර ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුණා.

උස්මාන් කාදීර් ප්‍රධාන සංචිතයෙන් ඉවත් කෙරුණ ද, ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතය හා රැදී සිටිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...