ප්‍රිත්වි විසි කළ පන්දුව හිට්මෑන්ගේ වැදුණ හැටි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(15) බ්‍රිස්බේන්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඉන්දීය පන්දු රකින්නන් පන්දු රකිමින් සිටියදී වූ සිදුවීමක් වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

හිට්මෑන් යන අන්වර්ත නාමයෙන් හදුන්වන රෝහිට් ෂර්මාට වූ අකරතැබ්බයක් තමයි මෙලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇත්තේ.

පිතිකරුවා එල්ල කළ පහරකින් අනතුරුව එය රැක ගත් ප්‍රිත්වි ෂෝ විසින් යළි පන්දුව පන්දු යවන්නාගේ අන්තයට විසි කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පන්දුව පන්දු යවන්නාගේ අන්තයට නොගිය අතර, පන්දු යවන්නා සහ ප්‍රිත්වි ෂෝ අතරට මැදි වූ රෝහිට් ෂර්මාගේ ශරීරියේ පන්දුව වැදී නතර වුණා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...