ප්‍රබලයින් රැසක් සමග සිම්බාබ්වේ එක්දින සංචිතය නම් කෙරේ

Date:

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය නම් කර තිබෙනවා.

විදෙස් 20යි 20 ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට පිටත් ගොස් සිටි සිකන්ඩ රාසා හා රයන් බර්ල් මෙම සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම ආබාධවලට ලක්ව සිටි ශෝන් විලියම්ස්, ටෙන්ඩායි චටාරා හා බ්ලෙසින්ග් මුසරබානි යළි සංචිතය සදහා කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මාර්තු 21, 23 හා 25 යන දිනවලදී හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.

මෙම එක්දින තරගාවලිය අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් වනවා.

Zimbabwe squad:

Craig Ervine (c), Gary Ballance, Ryan Burl, Tendai Chatara, Brad Evans, Innocent Kaia, Clive Madande, Wessly Madhevere, Tadiwanashe Marumani (wk), Wellington Masakadza, Brandon Mavuta, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Sean Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...