පරාජයෙන් පසු ටස්කින් අහ්මඩ් විවේක ගන්වයි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහ්මඩ් විවේක ගන්වා තිබෙනවා.

ඔහු වෙනුවට කලෙඩ් අහ්මඩ් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මීර්පූර්හීදී දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය කඩුලු හතක පරාජයක් ලැබූ අතර, දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ඔක්තෝබර් 29 වැනිදා Chattogram හීදී ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශ ක්‍රීඩකයින් අද(26) දිනයේ දී Chattogram බලා පිටත්ව යාමට නියමිත බව සදහන්.

Bangladesh Squad for Second Test:

Najmul Hossain Shanto (Captain), Shadman Islam, Mahmudul Hasan Joy, Zakir Hasan, Mominul Haque Showrab, Mushfiqur Rahim, Litton Kumer Das (WK), Jaker Ali Anik, Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Hasan Mahmud, Nahid Rana, Hasan Murad, Syed Khaled Ahmed.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...