පර්සි අබේසේකර දිවි ගමනට සමු දෙයි

Date:

ජනප්‍රිය තරග දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා මිය යන විට 87 වන වියේ පසු වුණා.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට සහාය වීමක් ලෙස රුපියල් මිලියන පහක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ද මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...