නේපාලයේ වගකීම වට්මෝර්ට

Date:

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩේව් වට්මෝර් පත් කර තිබෙනවා.

ඒ, පසුගිය පෙබරවාරි මාසයේ දී ධූරයෙන් ඉවත් වූ Umesh Patwal වෙනුවටයි.

2021 ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නේපාලයට නොහැකි වූ පසුබිමක 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීම ඔහුට පැවරෙන ප්‍රධාන වගකීමක් වනු ඇති.

ඩේව් වට්මෝර් මීට පෙර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන රටවල්වල ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...