නෙදර්ලන්තයට එරෙහි සුපර් ලීග් තරග 3ට අයර්ලන්ත සංචිතය නම් කෙරේ

Date:

නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Andrew Balbirnie ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළක්.

ඊට 2015 වසරේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක Graeme McCarter ද නම් කර තිබෙනවා.

සියලු තරග නෙදර්ලන්තයේ Utrecht  හී දී පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය ජූනි 2 වනදා පැවැත්වීමට නියමිතයි.

Squad:

Andrew Balbirnie (captain), Mark Adair, Gareth Delany, George Dockrell, Josh Little, Andrew McBrine, Graeme McCarter, Barry McCarthy, Kevin O’Brien, William Porterfield, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Craig Young.

additional players:

Peter Chase, Stephen Doheny, Graham Kennedy, David O’Halloran.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...