නව ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කරමින් දකුණු අප්‍රිකාව කොන්ත්‍රාත් ක්‍රීඩක ලැයිස්තුව නම් කරයි

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් මධ්‍යම කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

එම ලැයිස්තුව ක්‍රීඩකයින් 16 දෙනාගේ සිට 20 දෙනෙකු දක්වා ඉහළ නැංවීමටයි එරට ක්‍රිකට් ආයතනය පියර ගෙන ඇත්තේ.

මාර්කෝ ජන්සෙන්, ට්‍රිස්ටන් ස්ටබ්ස්, සිසන්ඩ මගාලා, Bjorn Fortuin හා Ryan Rickelton යන ක්‍රීඩකයින්ට පළමු වරට කොන්ත්‍රාත් ලබා දීම විශේෂත්වයක්.

හෙන්රික් ක්ලාසෙන් නවතම කොන්ත්‍රාත් ක්‍රීඩක ලැයිස්තුවේ සිය ස්ථානය රැක ගෙන ඇති අතර, වේන් පාර්නෙල් යළිත් කොන්ත්‍රාත් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

South Africa centrally contracted players :

Temba Bavuma, Quinton de Kock, Dean Elgar, Bjorn Fortuin, Reeza Hendricks, Heinrich Klaasen, Marco Jansen, Sisanda Magala, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Wayne Parnell, Keegan Petersen, Kagiso Rabada, Ryan Rickelton, Tabraiz Shamsi, Tristan Stubbs, Rassie van der Dussen.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...