නවසීලන්ත සංචාරයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන නවසීන්ත තරග සංචාරය සදහා වන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට මොසඩැක් හුසේන්, මොහෙමඩ් නයීම්, නසුම් අහ්මඩ් සහ අල් අමීන් හුසේන් නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දග පන්දු යවන ක්‍රීඩක ටයිජුල් ඉස්ලාම් මෙම සංචිතයට නම් කර නොමැති අතර, මීට පෙර අප වාර්තා කළ ආකාරයට ශකිබ් අල් හසාන් පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් මෙම සංචාරය සදහා නම් කර නැහැ.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර එක්දින සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායම ලබන 24 වනදා නවසීලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...