ධවාන් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන් ජාත්‍යන්තර හා දේශිය ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

සෙනසුරාදා (24) පෙරවරුවේ දී සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමිනුයි ධවාන් මේ බව නිවේදනය කළේ.

ධවාන් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ අතර, ඔහු අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.

ජාත්‍යන්තර තරග 269 කදී ඔහු වාර්තා කර ඇති ශතක ගණන 24 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...