Watch : ධනංජය සම්පූර්ණයෙන් පරාජයට පත් කළ විමුක්තිගේ සුපිරි දග පන්දුව

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ කඩුල්ල දවා ගැනීමට කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නිමේෂ් විමුක්ති අද(17) සමත් වුණා.

ධනංජය දැවී යන විට ඔහු පන්දු 28කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40ක්.

විමුක්ති යොමු කළ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසු වෙමින්.

මෙම තරගයේ දී නිමේෂ් විමුක්ති ලකුණු 24කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...