දකුණු අප්‍රිකා – එංගලන්ත පළමු එක්දින තරගය හදිසියේ අවලංගු කෙරේ

Date:

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර අද(4) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමගයි.

ඒ අනුව සියලු දෙනාගේ ආරක්ෂාව පිළිබද සලකා බලා පළමු තරගය ලබන ඉරිදා දක්වා කල් දැමීමටයි බළධාරීන් මේ වන විට තීරණය කර ඇත්තේ.

තරගය අද පස්වරු 4.30ට කේප්ටවුන්හීදී ආරම්භ වීමට නියමිතව තිබුණා.

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...