තෙවැනි ටෙස්ට් තරගයේ දී එංගලන්තය වෙනුවෙන් නවකයෙකුට ටෙස්ට් වරම්

Date:

ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව එම තරගයේ දී 20 හැවිරිදි වමත් වේග පන්දු යවන ක්‍රීඩක Josh Hull ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මැතිව් පොට්ස් වෙනුවට ඔහු කණ්ඩායමට ආදේශ කර තිබෙනවා.

එම වෙනස්කම හැරුණු විට වෙනත් කිසිදු වෙනස්කමක් එංගලන්ත කණ්ඩායම සදහා සිදු කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරග දෙක ජය ගත් එංගලන්තය තරග 2-0 ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, අවසන් තරගය එළඹෙන 6 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England Men’s XI to face Sri Lanka in third Test

Dan Lawrence
⁠Ben Duckett
Ollie Pope (captain)
Joe Root
⁠Harry Brook (vice-captain)
⁠Jamie Smith (wicketkeeper)
⁠Chris Woakes
⁠Gus Atkinson
Olly Stone
⁠Josh Hull
Shoaib Bashir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...