ඩේව් වට්මෝර් කොළඹ කණ්ඩායමෙන් ඉවත් වෙයි

Date:

කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි ඩේව් වට්මෝර් එම ධූරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

ඒ, පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින්.

ඔහු වෙනුවට එංගලන්තයේ කබීර් අලී කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි daily mirror වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ජය ගන්නා විට කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ද ඩේව් වට්මෝර්.

මීට පෙර දඹුල්ල වයිකින්ග් (Dambulla Viiking) කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි එංගලන්තයේ ජෝන් ලුවිස් ද එම ධූරයෙන් ඉවත් කෙරුණා.

එම කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Owais shah.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...