ජොෂ් ටොන්ග්ට බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අහිමි වෙයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ටොන්ග්ට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන පුහුණු කදවුරේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා මැතිව් පොට්ස් ආදේශ කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත්, එක්දින තරගාවලියෙන් පසුව පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය සදහා මෙතෙක් වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කර නැහැ.

එක්දින තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා ද, 20යි 20 තරගාවලිය 12 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...