අර්ජුන ඉවතට ; නව ජාතික ක්‍රීඩා සභාව හා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව මෙන්න

Date:

නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා සභාව හා  ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සදහා නව සාමාජිකයින් පත් කර තිබෙනවා.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් ‍අමාත්‍යවරයා වෙත පැවරී ඇති බල‍තල ප්‍රකාරව මෙම පත් කිරීම් සිදු කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළේ.

ජාතික ක්‍රීඩා සභාවට සාමාජිකයින් 15 දෙනෙකු පත් කර ඇති අතර, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත්.

මීට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ අර්ජුන රණතුංග මහතායි. එහි නව සභාපතිවරයා වන්නේ මයියා ගුණසේකර මහතායි.

ජාතික ක්‍රීඩා සභාව –

1. Dr.Maiya Gunasekara – Chaiman
2. Mr. I.U. Wickramasuriya – Secretary

සෙසු සාමාජිකයින් –

3. Mrs. Sriyani Kulawansa
4. Major General Rajitha Ampemohotti (Retired)
5. Prof. Arjuna De Silva
6. Mr. Panduka Keerthinanda
7. Mr. Ana G. G. Punchihewa
8. Mr. Malik Kader
9. Dr. S.V.D. Nanayakkara
10. Mr. Hafeez Marso
11. Mr. Sidath Wettimuny
12. General. Jagath Jayasooriya (Retried)
13. Mrs. Anuradha Illeperuma
14. Prof. Shemal Fernando
15. Mr. Kamal Dhesapriya

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව –

01. General Shavendra Silva – Chairman
02. Mr. Arjun Rishya Fernando – Secretary.
සෙසු සාමාජිකයින් –
03. Mr. Dr. Maiya Gunasekara
04. Mr. Suresh Subramaniyam.
05. Mr.Nalinda Sampath Ilangakoon

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...